ඔන්න මම අදත් අලුත් සයිට් එකක් ගෙනාවා පහත තියෙන බැනර් එක උඩ ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්නකෝ
අන්තර්ජාලයෙන් මුදල්
Friday, November 25, 2011
Sunday, November 20, 2011
අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ලේසිම ක්රමය තමයි වෙළද දැන්වීම් බලන එක මම අද පලවෙනි site එක හදුන්වා දෙන්නම් පහතින් දක්වල තියෙන Link එක click කරල මුළින්ම Register වෙන්න. http://www.clicksia.com/index.php?ref=coolnadun
*Register වෙලා ඔයාගෙ Account එකට Log වෙන්න.ඉන් පස්සෙ View Ads කියන එක Click කරන්න.
*ඉන් පස්සෙ Ad click කිරීම සදහා පහත සදහන් පරිදි මවුසය ඇති සලකුණ click කරන්න.
*ඉන් පස්සෙ click කිරීමට ඇතිAds සහ එමads load වීමට ගත වන කාලය සහ ඒ ඒ ad එක සදහා ඔබට ලබාදෙන මුදල් මේ ආකාරයෙන් දක්වා ඇති.දැන් එම ads එකින් එක click කරන්න.
*ad එක load වීමෙන් පසුව ඔබ පහත රූප සටහනේ පරිදි අනික් පැත්තට හරවා ඇතිරූපය තෝර click කරන්න.මේ ආකාරයෙන් සියළුම Ads නරඹන්න.දිනකට Ads 20ක් පමණ ලැබෙනවා.දිනකට දෙවරක් පමණ Account එකට log වී ads බලන්නට පුළුවන්.
Friday, November 4, 2011
අන්තර්ජාලයෙන් මුදල්
අන්තර්ජාලයෙන් මුදල් අද බෝදෙනෙක් කතා කරන දෙයක් තමයි මේ අන්තර්ජාලයෙන් මුදල් කියන එක ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන්ද? පුලුවන් අන්තර්ජාලයෙන් මුදල් හොයන විදිය කියලා දෙන වැඩමුලු අද ලංකාවේ ඕන තරම් තියනවා එක්දින වැඩමුලුවකට රැ.5000 සිට අය කරනවා එම වැඩමුලු වල කියලා දෙන හැම දෙයක්ම මම ඔයාලට අද ඉදලා නොමිලේ කියල දෙන්නයි යන්නේ අපිට පලමුව කරගන්න තියෙන්නේ E- mail Account දෙකක් හදාගන්න ඕන මේ වෙනකොට කවුරැත් දන්නවානේ E- mail Account එකක හදා ගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු අන්තර්ජාලයෙන් හොයන මුදල් ලංකාවට ගෙන්වා ගැනීමට Online බැංකු ගිණුමක් හදාගන්නේ කියලා මේ සදහා පහත ඇති Alatpay බැනර් එක උඩ ක්ලික් කරන්න
බැනර් එක උඩ ක්ලික් කරාම පහත දැක්වෙන විදියේ Page එකක් එයි
මෙහි Sign Up Free කියන තැන ක්ලික් කරන්න ක්ලික් කරාම පහත දැක්වෙන විදියේ තව Page එකක් එයි
මෙහිදි Personal Starter කියන එක Select කර පල්ලෙහා තියන Next Step Button එක ක්ලික් කරන්න එය මත ක්ලික් කරාම පහත පරිදි තවත් Page එකක් එයි පුරවන්න
මෙය පුරවන විට තමන්ගේ හරි තොරතුරැම ලබාදීමට ඔබ වගබලාගන්න සියලු තොරතුරැ ලබාදීමෙන් පසු නැවතත් පල්ලෙහා තියන Next Step Button එක ක්ලික් කරන්න එය මත ක්ලික් කරාම පහත පරිදි තවත් Page එකක් එයි පුරවන්න
මේක බලලා මටත් Comment එකක් දාන්න
මෙහි Sign Up Free කියන තැන ක්ලික් කරන්න ක්ලික් කරාම පහත දැක්වෙන විදියේ තව Page එකක් එයි
මෙහිදි Personal Starter කියන එක Select කර පල්ලෙහා තියන Next Step Button එක ක්ලික් කරන්න එය මත ක්ලික් කරාම පහත පරිදි තවත් Page එකක් එයි පුරවන්න
මෙය පුරවන විට තමන්ගේ හරි තොරතුරැම ලබාදීමට ඔබ වගබලාගන්න සියලු තොරතුරැ ලබාදීමෙන් පසු නැවතත් පල්ලෙහා තියන Next Step Button එක ක්ලික් කරන්න එය මත ක්ලික් කරාම පහත පරිදි තවත් Page එකක් එයි පුරවන්න
මෙහිදි ඔබගේ ඉමේල් එක අහනවා අපි කලින් හදාගත්තු ඉමේල් එක ඒ අදාල තැනට ලබා දෙන්න අන්තිමට තියන “ Yes, No “ කියන තැන No කියලා දෙන්න ඉන්පසු Final Step කියන එක ක්ලික් කරන්න එතකොට තමන්ගේ E-mail එකට E-mail එකක් ඇවිත් ඇති එහි ඇති Link එක ක්ලික් කර E-mail Address එක Verified කරන්න අපිදැන් අපේ මූලිකම දේ හදාගෙන ඉවරයි ඔන්න දැන් අපිටත් ඔන්ලයින් බැංකු ලිණුමක් තියනවා කොහොමද වැඩේ ලේසියිනේද
Subscribe to:
Posts (Atom)